Saturday, October 12, 2013

බස් ගාස්තු 7% න් ඉහළ යයි

නොවැම්බර් පළමු වන දින සිට පෞද්ගලික බස් ගාස්තු මිල 7% න් ඉහළ දමන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: