Tuesday, September 17, 2013

අතුරුගිරිය ස්ථානාධිපති ඇතුළු 5කගේ වැඩ තහනම්

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ප්‍රදේශය භාර උසස් ‍පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචාවක් ඊට හේතු වූ බව ය.

ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු, උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු එලෙස වැඩ තහනමට ලක් කර තිබේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: