Friday, September 6, 2013

වාහන 130 ක් එකිනෙක ගැටේ 200 කට තුවාල

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ වාහන පෙළක් අනතුරුට ලක් වීමෙන් පුද්ගලයින් 200ක් පමණ තුවාල ලබා තිබේ.

ඒජන්සි වාර්තා සඳහන් කළේ, වාහන 130ක් එක්වර අනතුරුට ලක්ව ඇති බව ය.

අනතුරට හේතුව මෙතෙක් අණාවරනණය වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ ව කෙන්ට්හි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: