Sunday, October 13, 2013

කිලෝ මීටර 200ට වැඩි දුම්රිය ගමන්වල ගාස්තුවත් ඉහළට?

කිලෝ මීටර 200ට වැඩි දුම්රිය ගමනාන්ත සඳහා රුපියල් 80 කින් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක වන දිනය මෙතෙක් නිශ්චය කර නොමැති බව ය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: