Friday, September 20, 2013

කෙටි පණිවිඩ යුද්ධයක් ඇරඹේ

උතුර මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාල පූර්ව ප‍්‍රචාරක කටයුතු අවසන් වී ඇතත් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයෝ එස්. එම්. එස්.  මාර්ගයෙන් මනාප තරඟ පිටියට බැස සිටිති.

පක්ෂයේ නම සහ අපේක්ෂකයාගේ අංකය සහ නමද එස්. එම්. එස්. පණිවිඩ මගින් දැනුම් දෙමින් මනාප ඉල්ලිම ඉතා වේගවත් ලෙෂ දැන් සිදුවෙමින් තිබේ.

එසේම අන්තර්ජාල සමාජ ජාලාද බහුල වශයෙන් මෙම කටයුත්තේ නියැලෙමින් තිබේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී තිබුණේ මැතිවරණයේදී සියලූ ප‍්‍රචාරක කටයුතු 18 වෙනිදා මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් කරන ලෙසයි.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: