Saturday, September 7, 2013

මෙවර සරසවියට සිසුන් 24,000 ක් බඳවා ගැනීමට පියවර

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 24,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේය

2012 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව එම සිසුන් බඳවා ගන්නා බව ය‍.

ලබන නොවැම්බර් මාසයේදී නායකත්ව පුහුණු වැඩසටහන පැවැත්වෙන බව ද නවරත්න මහතා  සඳහන් කළේය.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: