රුපියල් දස දහසක මුදලක් මෙලෙස සොරාගෙන ඇති බව වාර්තා වේ.නොච්චියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ රියදුරු පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සොරාගත් මුදලෙන් කොටසක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් කොස්තාපල්වරයෙකුගේ මුදල් සොරකම් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.