Friday, August 30, 2013

පදිකයින් සඳහා කහඉරි වෙනුවට සුදු ඉරි

පදිකයින් සඳහා පාර මාරුවීමට ඇති කහඉර වෙනුවට සුදු ඉරි භාවිතා කිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

රාත‍්‍රි කාලයේදී වාහන රියෑදුරන්ටත් කහ ඉර නිසි පරිදි දර්ශනය නොවන බවට ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙලෙස කහඉරි වෙනුවට සුදු ඉරි යෙදීමට තීරණය කර ඇත.

මේ සඳහා කෙරෙන නව සංශෝධනය මේ වන විට නීතිපති කෙටුම්පත් කාර්යාලය වෙත යොමුකර ඇති අතර එය ලැබුණු වහාම ගැසට් කොට නව ක‍්‍රියාමාර්ගය වෙත යොමුවන බවද එම පැවසේ.

Categories

You might also like - මදි නොකියන්න තොරතුරු: